2022 අගෝස්‍තු 04, පෙ.ව. 10:01
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිස් ස්ථානයට මේවන විට පැමිණ තිබෙනවා.
ඒ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07