2022 අගෝස්‍තු 04, පෙ.ව. 10:01
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිස් ස්ථානයට මේවන විට පැමිණ තිබෙනවා.
ඒ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට බවයි වාර්තා වන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05