2022 අප්‍රේල් 24, පෙ.ව. 9:28
චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.
ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.
වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදි.
මේ දිනවල වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන මාතෘකාවක් තියෙනවා.
ඒ නිපුණ රණවක මහතාගේ නිවසේ හුරතලයට ඇති කරන අලි පැටවා ප්‍රදේශවාසීන්ගේ හඬට නර්තනයක් දක්වන වීඩියෝවක්.
ඒ වීඩියෝව සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සිය මුහුණුපොතට සටහනක් එකතු කර තිබුණා.
එම සටහන පහතින්,

එම වීඩියෝව පහතින්
2026 ජනවාරි 25, පෙ.ව. 12:08
2026 ජනවාරි 25, පෙ.ව. 12:01
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:02
2026 ජනවාරි 23, ප.ව. 6:24