2022 අගෝස්‍තු 09, ප.ව. 12:24
ප්‍රවීන මාධ්‍යවේදියෙකු සහ කලාකරුවෙකු වන වජිර කොඩිතුවක්කු මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (විද්‍යුත් සහ මෙහෙයුම්) ලෙස පත් කර තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා මාධ්‍ය ආයතන රැසක කටයුතු කළ ඇති කොඩිතුවක්කු මහතා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුරට පත්වීමට පෙර උතුරු පලාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම්වරා ලෙස කටයුතු කළා.
එසේම ඔහු ප්‍රවීණ කලකරුවෙකුද වනවා.
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:12