hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 10:28


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මේ නිසාවෙන් බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.