2022 අගෝස්‍තු 12, පෙ.ව. 10:28
මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මේ නිසාවෙන් බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42