2022 අගෝස්‍තු 13, පෙ.ව. 11:59
ජනාධිපති සමාව ලබාදීමට අදාළ ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව වාර්තාවෙනවා.
වීඩියෝව පහතින්,
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42