2022 අගෝස්‍තු 15, පෙ.ව. 5:11
අද (15) පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුලදී විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
2026 මාර්තු 04, පෙ.ව. 12:19
2026 මාර්තු 04, පෙ.ව. 12:16
2026 මාර්තු 04, පෙ.ව. 12:11