2022 අගෝස්‍තු 18, ප.ව. 12:12
 
            
            
            
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16