hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 12:12


හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.