2022 අගෝස්‍තු 19, ප.ව. 5:39
ඊයේ (18) යූනියන් පෙදෙසහි පැවති විරෝධතා පා ගමනේදී රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූවත් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිස් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51