2022 අගෝස්‍තු 23, පෙ.ව. 11:08
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.
ජනාධිපති ධුරය හැර යාමෙන් පසු ව විදේශගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තවමත් ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
24-04-26
24-04-26
18-04-26
18-04-26
22-03-26
22-03-26
18-02-26
18-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
05-02-26
05-02-26
30-12-25
30-12-25
14-10-25
14-10-25
10-10-25
10-10-25
04-10-25
04-10-25
14-09-25
14-09-25