hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 11:08


ගෝඨා වෙනුවෙන් මෙරට මානව හිමිකම් කොමිසම පෙරට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

ජනාධිපති ධුරය හැර යාමෙන් පසු ව විදේශගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තවමත් ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: