2022 අගෝස්‍තු 23, පෙ.ව. 11:26
සමාජ ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වහාම ඔහු අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඔහු පොල්දූව මංසන්දියේදී අරගලයේ නිරත පිරිස සමග පාර්ලිමේන්තුව වටකිරීමට තැත් කිරීම සම්බන්ධව චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටින අයෙක්.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
04-07-24
04-07-24
10-02-24
10-02-24
19-12-23
19-12-23
18-12-23
18-12-23
15-12-23
15-12-23