hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 11:26


පැතුම් කර්නර්ට වරෙන්තු

සමාජ ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වහාම ඔහු අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔහු පොල්දූව මංසන්දියේදී අරගලයේ නිරත පිරිස සමග පාර්ලිමේන්තුව වටකිරීමට තැත් කිරීම සම්බන්ධව චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටින අයෙක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: