2022 අගෝස්‍තු 23, ප.ව. 1:38
විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි.
රට කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටි බවත් ආපස්සට නොව ඉදිරිය බලා සිටිය යුතු කාලයක් බවත් ඔහු සිය ට්විිටර් ගිණුමෙන් පවසයි.
වැරදි කිරීමට සමාව දීම මනුෂ්‍යත්වය බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
සංචාරක ප්‍රවර්ධනයේ සන්නාම තානාපති ලෙස සනත් ජයසූරිය මහතා පත් කිරීමට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෑතකදී කටයුතු කළා.

2026 ජනවාරි 13, පෙ.ව. 12:11
2026 ජනවාරි 13, පෙ.ව. 12:08
2026 ජනවාරි 12, ප.ව. 3:17
2026 ජනවාරි 12, ප.ව. 12:54
2026 ජනවාරි 12, පෙ.ව. 12:15