hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 24, ප.ව. 12:11


පක්ෂ නායකයෙක් අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: