2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 11:40
පවතින තත්ත්වය නිසා අන්තර්ජාල, දුරකථන හා රූපවාහිනි ගාස්තු(Pay TV) ඉහළ දමන බව එම සේවා සපයන ආයතන පවසනවා.
ඒ අනුව 20% සහ 25% අගයකින් එම ගාස්තු ඉහළ යනු ඇති.
මීට අමතරව ලබන 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි VAT බදු ප්‍රතිශතය ද ඉහළ දමා ඇති බැවින් එය 12% සිට 15%ක අගයක් ගනු ඇති බවයි එම සමාගම් වැඩි දුරටත් පවසන්නේ.
අදාළ ගාස්තු සැප්. 5 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
සංශෝධිත ගාස්තු පහතින් දැක්වෙනවා.

2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12