hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 11:40



පවතින තත්ත්වය නිසා අන්තර්ජාල, දුරකථන හා රූපවාහිනි ගාස්තු(Pay TV) ඉහළ දමන බව එම සේවා සපයන ආයතන පවසනවා.

ඒ අනුව 20% සහ 25% අගයකින් එම ගාස්තු ඉහළ යනු ඇති.

මීට අමතරව ලබන 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි VAT බදු ප්‍රතිශතය ද ඉහළ දමා ඇති බැවින් එය 12% සිට 15%ක අගයක් ගනු ඇති බවයි එම සමාගම් වැඩි දුරටත් පවසන්නේ.

අදාළ ගාස්තු සැප්. 5 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

සංශෝධිත ගාස්තු පහතින් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: