2022 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 6:50
අද (05) පැය 02ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.
එම කලාප සඳහා සවස කාලයේදී පැය 01ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:19
2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:15
2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:15
2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:14
2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:13