2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 9:37
ප්‍රවීණ නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බත්තරමුල්ල ප්‍රදේශයේදීයි.
ගාලු මුවදොර අරගලයේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16