2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 9:37
ප්‍රවීණ නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බත්තරමුල්ල ප්‍රදේශයේදීයි.
ගාලු මුවදොර අරගලයේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05