2022 අප්‍රේල් 26, ප.ව. 7:21
වෙළද රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස J.M තිලකරත්න බණ්ඩා මහතා අද (26) වැඩ ආරම්භ කළා.
වෙළඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගැනීමට පෙර ඒ මහතා සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ සහ වතූ ආශ්‍රිත බෝහවගා කර්මාන්ත ශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධනය රාජ්‍යය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කර ඇත.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04