2022 අප්‍රේල් 26, ප.ව. 7:21
වෙළද රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස J.M තිලකරත්න බණ්ඩා මහතා අද (26) වැඩ ආරම්භ කළා.
වෙළඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගැනීමට පෙර ඒ මහතා සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ සහ වතූ ආශ්රිත බෝහවගා කර්මාන්ත ශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධනය රාජ්‍යය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කර ඇත.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05