hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:30


19 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එතෙක් ජාතික කොඩිය අඩකුඹු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.