2022 සැප්තැම්බර් 09, ප.ව. 2:30
දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
එතෙක් ජාතික කොඩිය අඩකුඹු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42