2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 7:45
තවත් කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු ඉදිරි දිනවල පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇමැති ධූර ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකුට පසුගියදා රාජ්‍ය අමාත්‍යධුර හිමිවුණා.
චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර සහ ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනායි.
කැබිනට් අමාත්‍යවරුන් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිතව සිටින වැඩිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බවයි වාර්තා වන්නේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
24-12-25
24-12-25
21-12-25
21-12-25
15-12-25
15-12-25