2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 8:42
දහසකුත් කතා මැද පසුගියදා නෙළුම් කුළුණ ජනතාවට විවෘත වුණා. පළමු දවසේ දී වාර්තාගත ආදායමක් ලබා ගැනීමට ද හැකි වුණා.
දෙස් විදෙස් ජනතාවගෙන් නෙළුම් කුළුණ පිරී ඉතිරී යද්දී හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ ලංකාවේ තරුණයෙක් විදෙස් තරුණියකට විවාහ යෝජනාවක් සිදු කිරීමයි.
මෙම යෝජනාව පිළිගත් එම තරුණිය , තරුණයාව සිප වැළදගත් ආකාරය කැමරාවක් සදහන් වුණේ මෙලෙසයි,
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05