hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 8:42



දහසකුත් කතා මැද පසුගියදා නෙළුම් කුළුණ ජනතාවට විවෘත වුණා. පළමු දවසේ දී වාර්තාගත ආදායමක් ලබා ගැනීමට ද හැකි වුණා.

දෙස් විදෙස් ජනතාවගෙන් නෙළුම් කුළුණ පිරී ඉතිරී යද්දී හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ ලංකාවේ තරුණයෙක් විදෙස් තරුණියකට විවාහ යෝජනාවක් සිදු කිරීමයි.

මෙම යෝජනාව පිළිගත් එම තරුණිය , තරුණයාව සිප වැළදගත් ආකාරය කැමරාවක් සදහන් වුණේ මෙලෙසයි,