2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 6:27
අද (20) සහ හෙට (21) දෙදින තුළ පැය 1යි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
ඊට අදාළ සවිස්තරාත්මක කාලසටහන පහතින්.

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:01
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:00
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19