hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:04



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒකාබද්ධ සංවිධානයක් වන පොදු ජන ඉංජිනේරු පෙරමුණ සභාපති විජිත හේරත් මහතා නිදහස ජනතා සභාව සමඟ එක්වී තිබෙනවා.

විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි බල මණ්ඩලය හා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයකු ලෙසද කටයුතු කළා.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම වගකීම් වලින් ඉවත්ව ඊයේ(19) සවස නිදහස ජනතා සභාව සමග එක් විය.

නාවල පිහිටි කාර්යාලයේ දී මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී ඒ මහතා මෙලෙස නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකගතාව පල කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: