hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 ඔක්‍තෝබර් 07, ප.ව. 12:04



හිටපු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවයි.

ප්‍රදීප් කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයාද වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: