hit counter

2025 ජූලි මස 17 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:17



පසුගිය දිනෙක පැවැත්වූ මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ සාමාජික විජිත් විජිතමුණි සොයිසා මහතා සහ මාධ්‍යවේදියකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

මාධ්‍යවේදියා විසින් විජිතමුණි සොයිසා මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීමත් සමග සොයිසා මහතා කියා සිටියේ “මල්ලි මේ ප්‍රශ්න අහනකොට ලාමක ටිං ටිං ප්‍රශ්න අහන්න එපා.” යනුවෙනුයි.

එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,