hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:17



පසුගිය දිනෙක පැවැත්වූ මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ සාමාජික විජිත් විජිතමුණි සොයිසා මහතා සහ මාධ්‍යවේදියකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

මාධ්‍යවේදියා විසින් විජිතමුණි සොයිසා මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීමත් සමග සොයිසා මහතා කියා සිටියේ “මල්ලි මේ ප්‍රශ්න අහනකොට ලාමක ටිං ටිං ප්‍රශ්න අහන්න එපා.” යනුවෙනුයි.

එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,