hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:16


කතරගම ප්‍රා සභාව විසුරුවයි

කතරගම ප්‍රාදේශීය සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි බලතල මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා යටතට පවරා තිබෙනවා.