2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 1:21
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියන්නේ හැමෝම දන්නා කියන කෙනෙක්.
ඒ විතරක් නෙවෙයි ඇය ගැන සමාජයේ ගොඩක් දෙනෙක් කතා බහ කරනවා.
ඒකට හේතුව ඇය කාන්තාවක් විදියට අවශ්‍ය තැනදී පෙනී සිටීමයි.
ඇය අරගලයේ පළමු සාමාජිකාව කියලත් ගොඩක් දෙනෙක් හදුන්වනවා.
ඒ කොහොම වුණත් ඇය අද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඒ සෞදි අරාබියේ ජාතික දිනය වෙනුවෙන් පවත්වන ලද විශේෂ උත්සවයක් සඳහා බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ද සහභාගී වී තිබිම ගැනයි.
එම සටහන පහතින්,

2025 දෙසැම්බර් 25, පෙ.ව. 12:15
2025 දෙසැම්බර් 25, පෙ.ව. 12:11
2025 දෙසැම්බර් 24, පෙ.ව. 12:21
2025 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
2025 දෙසැම්බර් 23, පෙ.ව. 12:24