hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 1:21



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියන්නේ හැමෝම දන්නා කියන කෙනෙක්.

ඒ විතරක් නෙවෙයි ඇය ගැන සමාජයේ ගොඩක් දෙනෙක් කතා බහ කරනවා.

ඒකට හේතුව ඇය කාන්තාවක් විදියට අවශ්‍ය තැනදී පෙනී සිටීමයි.

ඇය අරගලයේ පළමු සාමාජිකාව කියලත් ගොඩක් දෙනෙක් හදුන්වනවා.

ඒ කොහොම වුණත් ඇය අද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

ඒ සෞදි අරාබියේ ජ‍ාතික දිනය වෙනුවෙන් පවත්වන ලද විශේෂ උත්සවයක් සඳහා බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ද සහභාගී වී තිබිම ගැනයි.

එම සටහන පහතින්,