hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 9:47


නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රයත් අක්‍රිය වෙයි – විදුලි කප්පාදුව තවත් වැඩි වෙන ලකුණු

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටයි.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: