2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 4:24
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පසුගිය 28 වැනිදා විශේෂ පූජාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේ නවරාත්‍රී පූජාවයි.
මෙහිදී හිටපු ඉන්දීය කැබිනට් අමාත්‍ය සහ ඉන්දීය පාර්ලිමේන්තුවේ හිටපු රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි පූජා උත්සවයට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි සහ හිටපු ජනපති ගෝඨාභය අතර හමුවක් සිදුවීමද විශේෂත්වයක්.




2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්තු 25, පෙ.ව. 12:07
2026 අගෝස්තු 24, ප.ව. 2:04
2026 අගෝස්තු 24, පෙ.ව. 12:33
2026 අගෝස්තු 23, පෙ.ව. 12:09