2026 අගෝස්තු 23, පෙ.ව. 12:09
වියට්නාමයේ පැවැත්වෙන 73 වන ලෝක රූ රැජින (Miss World 2026) තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රතිභා ලියනආරච්චි, තරගාවලියේ අතිශය තරගකාරී අංගයක් වන ‘Miss World Top Model’ හි අවසන් තරගකාරිනියන් 60 දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.
Top Model අවසන් තරගය අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහිදී අවසන් තරගකාරිනියන් 60 දෙනා තම නිරූපණ හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇති.
2026 අගෝස්තු 24, පෙ.ව. 12:33
2026 අගෝස්තු 22, ප.ව. 5:40
2026 අගෝස්තු 22, පෙ.ව. 11:04
2026 අගෝස්තු 22, පෙ.ව. 12:32
2026 අගෝස්තු 21, ප.ව. 4:11
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26