2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:25
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 850 සිට 950ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එසේම කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක සංශෝධිත මිල රුපියල් 2350ක්.
මීට පෙර කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල සටහන් වූයේ රුපියල් 2120ක් ලෙසටයි.
එසේම මේද රහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 840 සිට රුපියල් 1050ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10