hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:25


දේශීය කිරිපිටි මිල

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 850 සිට 950ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක සංශෝධිත මිල රුපියල් 2350ක්. 

මීට පෙර කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල සටහන් වූයේ රුපියල් 2120ක් ලෙසටයි.

එසේම මේද රහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 840 සිට රුපියල් 1050ක් දක්වා ඉහළ දමා තිබෙනවා.