2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:26
රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාළව විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම යෝජනාව 2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබෙනවා.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
26-04-26
26-04-26
04-04-26
04-04-26
09-03-26
09-03-26
05-03-26
05-03-26
20-12-25
20-12-25
03-12-25
03-12-25
24-11-25
24-11-25
12-11-25
12-11-25
31-10-25
31-10-25
28-10-25
28-10-25
12-10-25
12-10-25
07-10-25
07-10-25