2022 ඔක්‍තෝබර් 05, ප.ව. 2:10
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව දුරකතන සමාගම් නිවේදනය කළා.
ඒ අනුව නව ගාස්තු මෙසේ,
Dialog – https://dlg.dialog.lk/revision
Mobitel – https://www.mobitel.lk/Price-Revisions-October-2022
Airtel – https://www.airtel.lk/price-change/
Hutch – https://hutch.lk/price-revision/
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:00