hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 2:10



අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව දුරකතන සමාගම් නිවේදනය කළා.

ඒ අනුව නව ගාස්තු මෙසේ,

Dialog – https://dlg.dialog.lk/revision

Mobitel – https://www.mobitel.lk/Price-Revisions-October-2022

Airtel – https://www.airtel.lk/price-change/

Hutch – https://hutch.lk/price-revision/