hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 29, ප.ව. 1:32



කොරීන් අල්මේදා ගායන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පිනියක්.

ඇගේ ගායන හැකියාව තුළ වේග රිද්මයානුකූල ගීත වැඩි වශයෙන් ගායනා කරන අතර ඉංග්‍රීසි, හින්දි වැනි වෙනත් භාශාවල ගීතත් විටින් විට ඈ මුවින් ගැයෙනවා.

යොහානි පසුගිය දිනවල ලංකාව වෙනුවෙන් යම් ආධාර එකතු කිරීමේ ක්‍රියාවලික සිදුකරමින් පැවති බව අපි සැවොම හොදින් දන්නා කාරණයක්.

ඇය මේ කරන ආධාර එක් රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කොරින් අල්මේදා මුහුණුපොත හරහා මෙම සටහන යොදා තිබුණා.

එහි සටහන් කර තිබුනේ අප ලෝකය ඉදිරියේ සිගා කෑ යුතු නොවන බවයි.