hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:22



මෙම දිනවල වඩාත් කතාබහට ලක්වන ‘පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය’ පිළිබඳව කලාකරුවන් සිය මතය ඉදිරිපත්කරමින් සිටිනවා.

ඒ අතර, පහතින් දක්වා ඇති කලාකරුවන් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ සටහන් තබමින්, තමන්ගේ නිර්මාණ සඳහා කිසිදු වාරණයක් නොමැති බවට දන්වා ඇති අයුරු දැකිය හැකියි.

අජිත් මුතුකුමාරණ

රොහාන් ද සිල්වා

ලක්ෂ්මන් හේවාවිතාරණ

චාමර රණවක

මංජුලා සෙව්වන්දි

ඉන්ද්‍රජිත් දොලමුල්ල

ලක්ෂ්මන් හිල්මි

සුපුන් ප්‍රනාන්දු

කවීෂ කවිරාජ්

සෙව්වන්දි රණතුංග

මිලින්ද සඳරුවන්

මංගල ඩෙනෙක්ස්

නිව් මෙලඩි (නිශාන්ත තේනබදු)

ඉඳුනිල් අන්ද්‍රමාන





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: