hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:21


තිළිණි පියුමාලිගේ ජංගම දුරකතනයක් සොයා ගැනෙයි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේ දී සැකකාරියක් වන තිළිණි පියුමාලි සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් මෙම දුරකතනය සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහයවීමට නියමිත බව යි වාර්තා වන්නේ.