2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:21
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේ දී සැකකාරියක් වන තිළිණි පියුමාලි සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් මෙම දුරකතනය සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහයවීමට නියමිත බව යි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19