English | தமிழ்
2025 ජූලි මස 04 වන සිකුරාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > පාන් පිටි මිල අඩු කෙරේ
2022 ඔක්‍තෝබර් 14, ප.ව. 3:48
තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළා.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබෙනවා.
2025 ජූලි 04, පෙ.ව. 10:43
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
තවත් එසැණ පුවත්